නෙදර්ලන්ත රැකියා දොරටුව යුරෝපයට යන්න හොදම chance එකක් Dutch Start-up Visa Pilot Program

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by vindheim
6 Views
උග්‍ර නිපුණතා සහිත සේවක හිගය සහ දේශීය සේවක පිරිවැය වැඩිවීම නිසා විදේශීය ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාව. විදේශීය නව නිපයුම් කර්මාන්ත අයෝඡනය සදහා අවස්ථා. මෙම කියමු වැඩසටහන 2025 ඡුනි 01 දක්වා පමණි. Video එක අවසානය තෙක් නැරඹීමෙන් මෙම රැකියා අවස්ථාව නිසි අවබෝධයක් ලබා ගත හැකඉක්මණින් අයදුම් කරන්න. ඔබට වරදින එකක් නැහැ.

ඉහත video එකේ විස්තර කරන ආකාරයට Jobs වලට ඉල්ලුම් කිරීමට, ඔබගේ Job Profile එකක් සාදා ගැනීමට, Email පණිවුඩයක් යැවීමට අවශ්‍ය අන්තර්ඡාලය පිළිබද, (පරිගණක භාවිතය) දැනුම ඔබට නොමැතිනම් කරුණාකර ඒ සදහා සුදුසු දැනුම ඇති ඔබගේ මිතුරකුගේ සහාය ලබා ගන්න. ඒ අතරතුර ඔබත් උත්සාහ කරන්න දැනුම වර්ධනය කර ගන්න. එවිට ඔබට ලැබෙන අවස්ථා ප්‍රමාණය වැඩි වනවා නියතයි. උත්සාහය ඡය මාවතයි.........!

කැනඩාවට එන පහසුම ක්‍රමය මුලු පවුලටම එන්න පුලුවන් අවම IELTS
https://youtu.be/Dmcq36W1zmU

පවුල පිටින් එංගලන්තයට යන්න අලුත්ම විදිය
https://youtu.be/dl9And0eINI

හැමෝම හොයන කැනඩා Green Card Lottery, රුපියල් මිලියන ගණනක මුදල් ඉතිරියක්....!
https://youtu.be/2CieKWWlIac

ලක්ෂ 480 කැනඩා වීසා වංචාව. නීත්‍යානුකූල කැනඩා වීසා නියෝඡිත ආයතනයක් තෝරා ගන්නේ කේසේද?
https://youtu.be/JDif1Q0XYdk

කැනඩාවට එන්නට පෙර ඔබ මුදල් ගෙවන්නේ නීත්‍යානුකූල ඒඡන්ත වරයෙකුටද?
https://youtu.be/KacqTAbqtlU

හැමෝම බලාගෙන සිටි කැනඩාවේ Job එකක් සොයා ගන්න ක්‍රම 4ක්
https://youtu.be/usVTKmMHqHQ

ඔබේ හීනවලට පණ දෙන කැනඩාව Student Visa 2023 Work Full Time
https://youtu.be/1FGXdvJAMY4

Government of Netherland
https://www.netherlandsworldwide.nl/theme/work-in-the-netherlands

රැකියා සදහා අයදුම් කිරීමට
https://www.manpower.nl/nl/werkzoekend

https://www.linkedin.com/jobs/english-jobs-netherlands?position=1&pageNum=0

https://www.seedtable.com/startups-the-netherlands

https://angel.co/jobs

#netherlandsvlog #netherlanjobs #netherlandsrilanka #netherlandlife #jobsinnetherland #visitnetherlands #tournetherland #srilankansinnetherland #europesrilanka #europejobs #startup #netherlandbusinessvisa #businessvisa #worknetherland #jobsineurope #visiteurope #europevisit #europevisa #රැකියාසදහාඅයදුම්කිරීමට #රැකියා #රටයන්නේකොහොමද #යුරෝපයටයන්නේකොහොමද #නෙදර්ලන්තවීසා #mvv #residencevisa #noielts #dutchvisa #dutchfarmers #dutchjobs #jobsinholland #highlyskilledmigrantvisa #highskill #amsterdam #amsterdamholidays #amsterdamtourist #amsterdamwest #amsterdamsrilanka #italyjobs #italysl #italysrilanka #visititaly #visititalia #srilankanabroad #europevlog #europevlogs #jobsinpoland #jobsinromania
Commenting disabled.